Jump to content

ව්ලදිමීර් ගරින්

විකිපීඩියා වෙතින්
  • ව්ලදිමීර් ගරින්
  • Vladimir Garin
උපතජනවාරි 26, 1987(1987-01-26)
මරණයජූනි 24, 2003(2003-06-24) (වයස 16)
සොස්නොවෝ ගම්මානය අසල
වෘත්තියරංගන ශිල්පි
සක්‍රීය වසර1998-2003
සංගණ්‍ය වන්නේ2003 ගිජොන් උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය

.ව්ලදිමීර් ගරින් (රුසියන්: Владимир Владимирович Гарин) (උපත:1987 ජනවාරි 28 ශාන්ත පීටර්ස්බර්ග් හිදී, මරණය: 2003 ජුනි 24 සොස්නොවෝ ගම්මානය අසල දී) යනු රුසියානු රංගන ශිල්පියෙකි. ඔහු ද රිටර්න් නමැති රුසියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේය. චිත්‍රපටයේ මංගල දර්ශනයට පෙර දින ඔහු අවාසනාවන්ත ලෙස විල් දියෙහි ගිලී මිය ගියේය. 2003 ගිජොන් උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේය

"https://si.wikipedia.org/w/index.php?title=ව්ලදිමීර්_ගරින්&oldid=708690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි