වළි කුකුලා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලංකාවට ආවේනික මෙම සත්වයා ලංකාවේ ජාතික පක්ෂියා වේ. පහත රට වියළි කලාපයේ වාසය කරන මේ සතා සාමාන්‍ය කුකුලෙකුට වඩා තරමක් කුඩා ය. කළු හා දුඹුරු පැහැති පියාපත් අතර දම් පැහැති දිලිසෙන පියාපත් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වළි_කුකුලා&oldid=422462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි