වළි කුකුලා

විකිපීඩියා වෙතින්

ලංකාවට ආවේනික මෙම සත්වයා ලංකාවේ ජාතික පක්ෂියා වේ. පහත රට වියළි කලාපයේ වාසය කරන මේ සතා සාමාන්‍ය කුකුලෙකුට වඩා තරමක් කුඩා ය. කළු හා දුඹුරු පැහැති පියාපත් අතර දම් පැහැති දිලිසෙන පියාපත් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වළි_කුකුලා&oldid=504915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි