Jump to content

වසා

විකිපීඩියා වෙතින්

වසා වාහිනී තුල අන්තර්ගත, පටක තරලයෙන් සම්භවය වන අවර්ණ තරලයකි.

රුධිර කේශනාලිකා වලින් හානි වූ තරල සහ ප්‍රෝටීන, වසා පද්ධතිය මඟින් නැවත රුධිරයට එක් කරයි. එසේ රුධිර කේශනාලිකා වලින් හානි වූ තරලය වසා පද්ධතිය තුළදී වසා ලෙස හඳුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=වසා&oldid=491260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි