Jump to content

වස්සානයේ සඳ

විකිපීඩියා වෙතින්
වස්සානයේ සඳ
වස්සානයේ සඳ ප්‍රවර්ධන පෝස්ටරය
අධ්‍යක්‍ෂණයඋදයකාන්ත වර්ණකුලසූරිය
රචනයඋදයකාන්ත වර්ණකුලසූරිය
නිශ්පාදනයනිල්වලා චිත්‍රපට
රංගන ශිල්පීන්ඕෂධී හිමාෂා
පියුමි හංසමාලි
අනුජ් රනසිංහ
ඇන්ජලෝ සංජීව් බාන්ස්
සිනෙමාරූපණයඅයේශ්මන්ත හෙට්ටිආරච්චි
සංස්කරණයප්‍රවීන් ජයරත්න
සංගීතයරෝහන වීරසිංහ
නිකුත්වූ දිනය
2018 මැයි 25
රටශ්‍රී ලංකාව
භාෂාව සිංහල

වස්සානයේ සඳ 2018 වසරේ, උදයකන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී ලංකික සිංහල ප්‍රේම වෘතාන්ත චිත්‍රපටයක් වන අතර සම නිෂ්පාදකයන් ලෙස මහේෂ් කේ. බණ්ඩාර සහ එච්.ඩී. ප්‍රේමසිරි කටයුතු කරයි[1].එහි ප්‍රධාන නළු නිළියන් වන්නේ ඕෂධී හිමාෂා, පියුමි සන්සමාලි, අනුජ් රනසිංහ සහ ඇන්ජලෝ සංජීව් බාන්ස් වේ. මීට අමතරව ප්‍රවීණ ණිළි අනුලා කරුණාතිලක සහ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනිය රංගනයෙන් දායක වේ[2].සංගීතය සංගීතඥ රොහාන් වීරසිංහ විසිනි[3].

චිත්‍රපටයේ දර්ශන ගණනාවක් ඕස්ට්‍රේලියවේ සිදු කරන ලදී.[4]


ඕස්ට්‍රේලියවේ සිඩ්නිහිදී 2017 ඔක්තෝබර් 8 වන දින ජාත්‍යන්තරව රූගත කෙරුනු අතර[5], පසුව 2017 ඔක්තෝබර් මස 14 වන දින මෙල්බන් නුවරහිදීද රූගත කිරීම් සිදු කරන ලදී.


නළු පිරිස

[සංස්කරණය]
  • අනුලා කරුණාතිලක
  • පියුමි හංසමාලී - මිහිරි
  • අනුජ් රනසිංහ - සන්දේශ්
  • ඇන්ජලෝ සංජීව් බාන්ස් - ගයන්ත [6]
  • ඕෂධී හිමාෂා
  • රවින්ද්‍ර රංදේණිය
  • ශ්‍රීනාත් මද්දුමගේ
  • සුවිනීතා වීරසිංහ
  • කිරුල හේරත්
  • ගිවන්ත අර්තසත්
  • සුසන්ත ප්‍රියදර්ශන
  • කුමාරි සේනාරත්න
  • ගයත්‍රි පනාවල

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "'Wassanaye Sanda', Udayakantha's new cinema entry". Sarasaviya. සම්ප්‍රවේශය 26 May 2018.
  2. ^ "Wassanaye Sanda - වස්සානේ සඳ". Sarasaviya. සම්ප්‍රවේශය 26 May 2018.
  3. ^ "'Wassanaye Sanda' blooms". The Sunday Times. සම්ප්‍රවේශය 26 May 2018.
  4. ^ "'Wassane Sanda' goes to Sydney". The Sunday Times. සම්ප්‍රවේශය 26 May 2018.
  5. ^ "Wassanaye Sanda premier in Australia". Sarasaviya. සම්ප්‍රවේශය 5 October 2017.
  6. ^ "A new face to Sri Lankan cinema". Sarasaviya. සම්ප්‍රවේශය 26 May 2018.
"https://si.wikipedia.org/w/index.php?title=වස්සානයේ_සඳ&oldid=689133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි