Jump to content

වල් අලි විසින් ශ්‍රී ලංකාවේදී මරණලද පුද්ගලයෝ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ක්‍රි.ව. 2010

[සංස්කරණය]
මියගිය දිනයපහරදීම සිදුවූ දිස්ත්‍රික්කයනමමියයනවිට වයස (අවු.)රැකියාව/විස්තරමූලාශ්‍ර
කුරුණෑගලනිමල් රොවෙල්පොලිස් ස්ථානාධිපති
2010ඉරෝෂ් ලසිත් කුමාර[1]
2010කුරුණෑගලකාන්තාව28ගැබිනියකි[2]
2010කුරුණෑගලකාන්තාව29[3]


ක්‍රි.ව. 2011

[සංස්කරණය]
මියගිය දිනයපහරදීම සිදුවූ දිස්ත්‍රික්කයනමමියයනවිට වයස (අවු.)රැකියාව/විස්තරමූලාශ්‍ර
කුරුණෑගලනිමල් රොවෙල්පොලිස් ස්ථානාධිපති
2011පොළොන්නරුවජේ.ටී. මහින්ද කුමාර35[4]
2011අනුරාධපුරකාන්තාවක්ගවයන් පාලනය[5]
2011/04/26රනිල් කුමාර හේරත්36සිවිල් ආරක්‍ෂක භටයකු[6]
2011අනුරාධපුරකාන්තාවක්ගොවිතැන[7]
2011/07/06අනුරාධපුරඉනෝකා දමයන්තිතිදරු මවක්‌[8]
2011අනුරාධපුරඑස්‌. ඒ. ගුණවර්ධනකුලී වැඩ[9]
2011/12/03අනුරාධපුරපිරිමියෙක්[10]

ක්‍රි.ව. 2012

[සංස්කරණය]
මියගිය දිනයපහරදීම සිදුවූ දිස්ත්‍රික්කයනමමියයනවිට වයස (අවු.)රැකියාව/විස්තරමූලාශ්‍ර
2012/01/09හමිබන්තොට65දෙදරු පියෙකි
2012 /02/25කුරුණෑගලඑච්. එම්. නන්දාවතී52කුලී වැඩ[11]
2012 /02/එම්. ජී. ගීතිකා මිහිරාණි20හෙද පුහුණු[12]

ක්‍රි.ව. 2013

[සංස්කරණය]
මියගිය දිනයපහරදීම සිදුවූ දිස්ත්‍රික්කය සහ ප්‍රදේශයනමමියයනවිට වයස (අවු.)රැකියාව/විස්තරමූලාශ්‍ර
2013/05/21? වැලිකන්දඩි.ජි. නන්දාවති64[13]
2013 /03/22? හම්බෙගමුව23[14]
2013 /11/26? වැලිකන්ද, මඟුල්පොකුණපී. ඩී. අමරසිංහ44සිවිල් ආරක්‍ෂක බළකායේ නියාමක[15]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]