වල්ලිපුරම් රන් සන්නස
Appearance
වසභ රජ ලංකාදීපය පාලනය කල සමයේ රන් පතක ලිවූ සටහනකි.
මුල් සන්නස
[සංස්කරණය]මෙම ලිපිය අද ශ්‍රී ලංකාවේ සොයා ගැනීමට නැත.එය නැතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී ය.
අන්තර්ගතය
[සංස්කරණය]මුල් ආකාරයෙන්
[සංස්කරණය]සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
වත්මන් සිංහලෙන්
[සංස්කරණය]වසභ රජතුමාගේ රාජ්‍ය සමයේ මෙහි ඍෂිගිරි නම් ඇමතිවරයකු විසින් නකදිව (යාපනය අර්ධද්වීප ප්‍රදේශය) පාලනයට පත් කර ඇති අතර එහිදී ඔහු විසින් පියංගුකතිස්ස නම් විහාරයක් ඉදි කර ඇත.'