වර්ගීකරණ විද්‍යාව - සංඛ්‍යාත්මක වර්ගීකරණය

විකිපීඩියා වෙතින්

වර්ගීකරණ විද්‍යාව - සංඛ්‍යාත්මක වර්ගීකරණය


සංඛ්‍යාත්මක වර්ගීකරණ විද්‍යාව හෙවත් සංඛ්‍යාත්මක වර්ගීකරණය යනු ජීව විද්‍යාත්මක වර්ගීකරණ විද්‍යාවේ එන වර්ගීකරණ ක්‍රමයකි. එහි අභිප්‍රාය වනුයේ සංඛ්‍යාත්මක ගණනය කිරීම් භාවිතයෙන් සමූහ විශ්ලේෂණය වැනි වර්ගීකරණයක් නිර්මාණය කිරීමයි. මෙම සංකල්පය පළමුවෙන්ම වැඩි දියුණු කරන ලද්දේ රොබර්ට් ඇර්. සොකාල් සහ පීටර් එච්. ඒ. ස්නෙත් විසින් 1963 දී වන අතර පසුව ඔවුන් විසින්ම වඩාත් විස්තර වශයෙන් පැහැදිලි කරන ලදී.

බාහිර වර්ගීකරණයක් ලෙස අදහස් කර ඇති නමුත් ප්‍රායෝගික භාවිතයේදී රූපවිද්‍යාත්මක ලක්ෂණ තෝරා ගැනීම සහ සංසන්දනය කිරිම රඳා පවතින්නේ , දැනට පවත්නා පර්යේෂණ ක්‍රමවේදයන් සහ පරියේෂණ අභිරූචීන් මතය ඇරත් සාමාන්‍යය පොදු එකඟතාවයකට අනුව වර්ගීකරණය මගින්\ පරිණාමික ක්‍රියාවලිය පිළිබිඹු කළයුතු බවට මතයක් ඉදිරිපත් වී ඇත. කෙසේ නමුත් සංඛ්‍යාත්මක වර්ගීකරණයේදී අපයෝගිකර ගන්නා රූප විද්‍යාත්මක ගණනය කිරීම්ජීවින්ගේ පරිණාමික සම්බන්ධතා නිරූපණය කිරීමට සමත්ය.

ජීව විද්‍යාත්මක “විශේෂය” නැමති සංකල්ප යෙදිය නොහැකි අවස්ථාවන් සඳහා සංඛ්‍යාත්මක වර්ගීකරණය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. උදා : - ‘බ්ලැක් බෙරි’ වැනි ඇපොමික්ටික්(අලිංගික ප්‍රජනනයෙන් බෝවන) සුළු විශේෂයක(microspecies) ක්ලෝන පරිණාමය.




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Numerical_taxonomy