වරලක්ෂ්මී සරත්කුමාර්

විකිපීඩියා වෙතින්

වරලක්ෂ්මී සරත්කුමාර්
Madhu Shalini, Sonia Agarwal and Varalakshmi Sarathkumar at CCL3 (cropped) 2.jpg
උපත5 මාර්තු 1985 (1985-03-05) (වයස 38)
නිවහනචෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
වෙනත් නම්වරූ[2]
රැකියාවචිත්‍රපට නිළිය
සක්‍රීය වසර2012–වර්තමානය
දෙමව්පියන්(s)ආර්. සරත්කුමාර් (පියා)
රාධිකා (සුළු-මව)

වරලක්ෂ්මී සරත්කුමාර් (උපත 5 මාර්තු 1985) යනු දෙමළ, මලයාලම්, සහ කන්නඩ චිත්‍රපටවල පෙනී සිටි ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය රංගනයට පිවිසියේ පෝඩා පෝඩි (2012) දෙමළ චිත්‍රපටයේ ලන්ඩන්හි නර්තන ශිලපිනියකගේ චරිතය නිරූපණය කරමිනි.[3][4]

  1. "Varalaxmi is Excited about Maanikya". newindianexpress.com. 29 April 2014.
  2. Subramanian, Anupama (3 April 2018). "Varalaxmi's fan moment with Kamal Haasan". Deccan Chronicle (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 21 May 2018.
  3. "Simbu follows Ajith". The Times of India. Times News Network. 9 November 2012. සම්ප්‍රවේශය 11 November 2012.
  4. Mangandan, K.R. (20 October 2012). "Worth the wait". The Hindu. සම්ප්‍රවේශය 11 November 2012.
"https://si.wikipedia.org/w/index.php?title=වරලක්ෂ්මී_සරත්කුමාර්&oldid=431956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි