වයිකතෝ විශ්වවිද්‍යාලය
පෙනුම
ටෙ වාරේ වන්නගා ඔ වයිකතෝ | |
වයිකතෝ විශ්වවිද්‍යාලයේ වංශ විහ්නය | |
| ආදර්ශ පාඨය | මයෝරි: [කො තේ තාන්ගතා ] Error: {{Lang}}: text has italic markup (help) |
|---|---|
| පිහිටුවන ලද්දේ | 1964 |
| වර්ගය | රාජ්‍ය |
| කුලපති | ජිම් බෝල්ජර්, ONZ |
| උපකුලපති | නීල් ක්විග්ලි |
| පරිපාලන කාර්ය මණ්ඩලය | 1,483 (FTS, 2014)[1] |
| ශිෂ්‍යයන් | 9,904 (EFTS, 2014)[1] |
| පිහිටීම | හැමිල්ටන්, වයිකතෝ, |
| අධ්‍යයන මණ්ඩප | නාගරික |
| අනුබද්ධ කිරීම | ACU, ASAIHL, AACSB, AMBA, EQUIS |
| වෙබ් පිටුව | www.waikato.ac.nz |
වයිකතෝ විශ්වවිද්‍යාලය (මයෝරි: [ටෙ වාරේ වන්නගා ඔ වයිකතෝ] Error: {{Lang}}: text has italic markup (help)) යනු, නවසීලන්තයෙහි හැමිල්ටන් හී පිහිටි, තයිරන්ගා හී අනුබද්ධ මණ්ඩපයක් සහිත, පරිපූර්ණ විශ්වවිද්‍යාලයකි.
- 1 2 "යුනිවර්සිටි ඔෆ් වයිකතෝ ඇනුවල් රිපෝට් 2014" (PDF). සම්ප්‍රවේශය 10 ජූනි 2015.