වටරැක විජිත හිමි

විකිපීඩියා වෙතින්

වටරැක විජිත හිමි යනු ශ්‍රී ලංකාවේ භික්‍ෂුවකි. මහියංගන ප්‍රාදේශීය සභාවේ ගරු මංත්‍රී වරයෙකු (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ) මෙන්ම ජාතික බලසේනාවේ මහ ලේකම් වේ.

අතපය ගැටගසා තිබී හමුවීම[සංස්කරණය]

ක්‍රි.ව.2014 ජුලි 19 වැනිදා වටරැක විජිත හිමි හිරණ පාලම ළඟ වැටී සිට හමුවිය. [1] ප්‍රශ්ණ කිරීම් වලදී මෙය තම ඥාතියෙකුගේ උදවු ඇතිව භික්‍ෂුව විසින්ම සිදුකරගෙන ඇතිබව හෙලිවිය. [2][3]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/06/29/feature10.html, ප්‍රතිෂ්ඨාපනය 2014-06-29 
  2. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/06/29/feature10.html, ප්‍රතිෂ්ඨාපනය 2014-06-29 
  3. http://www.rivira.lk/online/article/86-topstory/70451-%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%90%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.html
"https://si.wikipedia.org/w/index.php?title=වටරැක_විජිත_හිමි&oldid=593262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි