වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා
Vajiranath Lakshman De Silva.jpg
උපත29 ජූලි 1929
ශ්‍රී ලංකාව
මරණය19 ජූනි 2010
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේශ්‍රී ලංකා සෞකඛ්‍යදාන ව්‍යාපාරයයේ ආදි කර්තෘ
ආගමබෞද්ධ

වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා (ඉංග්‍රීසි: Vajiranath Lakshman De Silva) යනු ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ආදි කර්තෘ වරයායි.

ජීවන සටහන්[සංස්කරණය]

වෛද්‍ය.වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ නිර්මාතෘ තුමන් ය.

ආශ්‍රිත[සංස්කරණය]