ලෝක දෘෂ්ටිය

විකිපීඩියා වෙතින්

පරිවර්තනය කිරීම අවශ්‍යයි[සංස්කරණය]

ලෝක දෘෂ්ටිය (A worldview හෝ ලෝක දැක්ම) යන්න Weltanschauung ([ˈvɛlt.ʔanˌʃaʊ.ʊŋ] ) යන ජර්මානු වදනින් ජනිතවූවකි. Welt යන්න ඉංග්‍රිසි "world", යන්නටද Anschauung යන ජර්මන් වදන "view"(දැක්ම) or "outlook"(දෘෂ්ටිය) යන්නටද යෙදේ. මෙම සංකල්පය ජර්මන් දර්ශනයට හා ඥානවිභාගයට අදාල වන අතර පුලුල් ලෝක දැක්මකින් යුතුය.( and refers to a wide world perception.) මෙයට අමතරව, ඒ ඒ පුද්ගලයා විසින් ලෝකය හා එහි අන්තර්ක්‍රියා පිළිබඳ සංකල්පීකරණයට අදාල අදහස් හා විස්වාස පද්ධතිය ද මින් නියෝජනය වේ.(Additionally, it refers to the framework of ideas and beliefs through which an individual interprets the world (ලෝකය)and interacts in it). ඉංග්‍රිසි බසෙහි ‘worldview‘ හා ‘outlook‘ යන පද මේ සඳහා බහුලව යෙදේ. (Compare with ideology - in the Althusserian sense, is "the imaginary relation to the real conditions of existence." ).

බලන්න දෘෂ්ටිවාදය

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_දෘෂ්ටිය&oldid=349144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි