ලෝකේශ් ගේ සිනමා විශ්වය

විකිපීඩියා වෙතින්

Lokesh Cinematic Universe (LCU) යනු ලෝකේෂ් කනගරාජ් විසින් නිර්මාණය කරන ලද ඉන්දියානු දෙමළ භාෂාවෙන් නිර්මාණය වූ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට පෙලකි. [1] [2] [3] [4] [5] Kaithi විශ්වයේ පළමු නිර්මානය 2019 දී නිකුත් කරන ලද අතර දෙවන කොටස Vikram 2022 ජුනි 3 වන දින නිකුත් කරන ලදී. [6] [7] [8] එය දෙවන වැඩිම අදායමක් ලැබූ දෙමළ චිත්‍රපට එකතුව වේ. [9]

  1. Thapa, Shaurya (July 11, 2022). "Vikram's Lokesh Cinematic Universe and All Other MCUs of Indian Cinema". India Today (ඉංග්‍රීසි බසින්). 11 July 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-07-11.
  2. Athimuthu, Soundarya (2022-06-14). "What Is 'Vikram' Director Lokesh Kanagaraj's 'Lokesh Cinematic Universe'?". TheQuint (ඉංග්‍රීසි බසින්). 15 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-15.
  3. "Lokesh Kanagaraj reveals the idea of a cinematic universe - Times of India". The Times of India (ඉංග්‍රීසි බසින්). 13 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-13.
  4. S, Srivatsan (2022-06-03). "'Vikram' movie review: Kamal Haasan steps back to watch Fahadh Faasil and Vijay Sethupathi have fun in Lokesh Cinematic Universe". The Hindu (Indian English බසින්). ISSN 0971-751X. 8 June 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2022-06-25.
  5. "A Ghost and a prisoner - One-stop shop for all things that might connect Kaithi and Vikram". The New Indian Express (ඉංග්‍රීසි බසින්). 4 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-08.
  6. Athimuthu, Soundarya (2022-06-03). "'Vikram' Review: Kamal, Fahadh & Vijay Sethupathi Shine in Lokesh's Universe". TheQuint (ඉංග්‍රීසි බසින්). 5 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-08.
  7. "Vikram sequel to connect to Kaithi; Director Lokesh Kanagaraj planning crime cinematic universe [Exclusive]". Bollywood Life (ඉංග්‍රීසි බසින්). 2022-06-03. 4 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-04.
  8. "Kamal Haasan confirms Lokesh Kanagaraj's cinematic universe while talking about 'Vikram'? - Tamil News". IndiaGlitz.com. 2022-05-19. 13 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-08.
  9. "Vikram director Lokesh Kanagaraj is building his own cinematic universe". The Week (ඉංග්‍රීසි බසින්). 19 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-06-19.