ලේඩි ගාගා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Lady Gaga in Rome.jpg

ස්ටැෆනි ජොඈන් ඇන්ජලීනා ජ'මැනොටා (Stefani Joanne Angelina Germanotta) 1986 මාර්තු 28 වනදා උපත ලැබූ ඇය කවුරුත් අඳුනන්නේ ලේඩි ගාගා(Lady Gaga) ලෙස ය. ඇය ඇමරිකානු පොප් ගායිකාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=ලේඩි_ගාගා&oldid=328149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි