ලීස මයෙට්නා

විකිපීඩියා වෙතින්

ලීස මයෙට්නා / ( / ˈliːzə _ ˈm aɪtnər / LEE - zə LEE - nər ,ජර්මානු: [ˈliːzə ˈmaɪtnɐ]  ( සවන්දෙන්න); උපත: එලීස මයෙට්නා, 1878 නොවැම්බර 7 - 1968 ඔක්තෝම්බර 27) යනු ප්‍රොටැක්ටිනියම් මුලටුව හා නැබියුරු විපැලුම හෙවත් න්‍යෂ්ටික විඛණ්ඩනය හා සොයාගැන්මට වගකිවැ යුතු ස්වීඩන භෞතික විදුදතුවියකි. බර්ලිනයේ කයිසර් විල්හෙල්ම් රසායන විදු ආයතනයේ රෙදෙව්-සකුරුව පිළිබඳි වැ නියෙළෙමින් සිටිය දී ඕ 1917 දී ප්‍රොටැක්ටිනියම්-231 රෙදෙව්-සකුරු සමස්ථානිකය සොයාගත්තා ය. 1938 දී මයෙට්නා හා ඇය බෑණා වූ ඔටෝ රොබත් ෆ්‍රීෂ් හා නැබියුරු විපැලුම සොයාගතු. ඇල්බට් අයින්ස්ටයින් විසින් ඇය "ජර්මානු මාරි කියුරි" ලෙස වැණුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ලීස_මයෙට්නා&oldid=629357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි