ලින් ඩැන්

විකිපීඩියා වෙතින්
Lin Dan
2008 වර්ෂයේ දී හොංකොං හි ගෝල්ඩන් බෞහිනියා චතුරශ්‍රයේ සිටින ලින්
පුද්ගලික තොරතුරු
Nickname(s)Super Dan
උපතඔක්තෝබර් 14, 1983 (1983-10-14) (වයස 40)
ලෝන්ග්‍යන්, ෆුජියාන්, චීනය
උස1.78 m (5 ft 10 in)
බර70 kg (150 lb; 11 st)
ක්‍රීඩා කරන්නේවමතින්
පිරිමි ඒකල
වෘත්තීමය ජයග්‍රහණ56
ඉහළතම අනුස්ථිතිය1 (පෙබරවාරි 2004)
වත්මන් අනුස්ථිතිය15 (සැප්තැම්බර් 30, 2014)
BWF profile
Updated on 14:39, 23 October 2013 (UTC).

ලින් ඩැන් (උපත 1983, ඔක්තෝබර් 14) යනු චීනය වෙනුවෙන් තරඟ කරන වෘත්තීමය බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකි. ඔහු ඔලිම්පික් ශූරතා දෙකක්, ලෝක ශූරතා 5ක් සහ All England ශූරතා 5ක් හිමි කරගෙන ඇත. එදා මෙදා තුර බිහිවූ හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතුරින් විශිෂ්ටතමයා ලෙස සැලකුම් ලබයි. අවුරුදු 28 වන විට ලින් ඔලිම්පික් තරඟ, ලෝක ශූරතා, ලෝක කුසලාන, තෝමස් කුසලාන, සුඩිර්මන් කුසලාන, සුපර් සීරීස් මාස්ටර්ස් ෆයිනල්ස්, ඕල් එංග්ලන්ඩ් විවෘත, ආසියානු ක්‍රීඩා තරඟ, සහ ආසියානු ශූරතා යන බැඩ්මින්ටන් ලෝකයේ ප්‍රධානතම තරඟාවලි සියල්ලක්ම ජයග්‍රහණය කරමින්, එවැන්නක් සිදු කල පළමුවැන්නා බවට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලින්_ඩැන්&oldid=365399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි