ලා නිනා
Jump to navigation
Jump to search
'ලා නිනෝ යනු දේශගුණික විපර්යාසයකි. මෙය ප්‍රති එල් නිනෝ වශයෙන් ද හඳුන්වයි, මෙම තත්ත්වයේදී සිදුවන්නේ ලොව විශාලතම සාගරය වන ශාන්තිකර සාගරයේ (පැසිපික් සාගරයේ) නිවර්තන කොටසේ බටහිර ප්‍රදේශවල අසාමාන්‍ය පරිදි උණුසුම් තත්ත්වයක් ඇතිවීමත්, නැගෙනහිර ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස සිසිල් තත්ත්වයක් ඇතිවීමත්ය.
මෙය ආසන්න ලෙස සෑම වසර 5 කට වරක් නිවර්තන කලාපීය පැසිෆික් සාගර මතුපිටෙහි සිදු වේ යයි පැවසෙන දේශගුණ විපර්යාස තත්වයකි. මෙහිදී සිදුවන විපර්යාසයේ ආවේනික ලක්ෂණය නම් එකී සාගර මතුපිට උශ්නත්වය අසාමාන්‍ය ලෙස විචලන වීමයි. මෙසේ උෂ්නත්වය ඉහළ සහ පහල යාම "එල් නිනෝ" සහ "ලා නිනා" ලෙසින් පිලිවෙලින් හඳුන්වයි.