ලයිෆ් ඇන්ඩ් ඩෙත් ඔෆ් චම්ලි

විකිපීඩියා වෙතින්


කර්තෘ[සංස්කරණය]

ජෙරල්ඩ් (ජෙරී) මැල්කම් ඩරල් යනු ස්වභාවවාදියෙක්, සත්වෝද්‍යානපාලකයෙක්, සංරක්ෂණවාදියෙක්, සහ රූපවාහිනී නිවේදකයෙකි. 1925 ජනවාරි 7 වනදා ඉන්දියාවේ ජැම්ෂඩ්පූර් හිදී ඩරල් උපත ලබා ඇත.