ලන්තෑරුම

විකිපීඩියා වෙතින්
ඉතාලියේ, වැනිසියේ, ඇල මාර්ගයක පිහිටුවා ඇති ලන්තෑරුමක්

ලන්තෑරුමක් යනු තැනින් තැන ගෙන යා හැකි ආලෝකකරණ උපකරණයක් හෝ පුළුල් ප්‍රදේශයක් ප්‍රදීපනය කිරීමට සවි කොට ඇති ආලෝකකරණ සවිකුරුවකි.

"https://si.wikipedia.org/w/index.php?title=ලන්තෑරුම&oldid=259586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි