තිත

විකිපීඩියා වෙතින්
(ලක්ෂ්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
ද්වීමාන යුක්ලිඩියානු අවකාශයෙහි නිල් පැහැයෙන් දැක්වෙන පරිමිත ලක්ෂ්‍යයන් කුලකයක්.

කුඩාම හා මූලිකම ජ්‍යාමිතික ඒකකයයි. ලක්ෂ්‍යය නමින් ද හැඳින්වේ. තිතක් යනු කිසියම් එක් තැනකි. රේඛා නොහොත් ඕනෑම ජ්‍යාමිතික හැඩතලයක් සෑදෙනුයේ තිත් රැසක් එත් වීමෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=තිත&oldid=110718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි