ලක්බිම
පෙනුම
![]() | |
| වර්ගය | සතිපතා පුවත්පත |
|---|---|
| අයිතිකරු | සුමති නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් |
| ඇරඹුනේ | 1994 |
| භාෂාව | සිංහල |
| මූලස්ථානය | 445/1, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, කොළඹ 14, ශ්‍රී ලංකා |
| බුහුනණීය පුවත්පත් | ලක්බිම නිව්ස් |
| නිල වෙබ්අඩවිය | lakbima.lk |
ලක්බිම යනු ශ්‍රී ලංකාවේ සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන පුද්ගලික සිංහල භාෂා පුවත්පතක් වේ. පුවත්පත 1994 වර්ෂයේ පිහිටුවන ලද්දකි.[1]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ලක්බිම නිව්ස් පේපර්ස් (Pvt) Ltd". සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2012.
බාහිර සබැඳි
[සංස්කරණය]- ලක්බිම සංරක්ෂණය කළ පිටපත 2019-08-30 at the Wayback Machine නිල වෙබ් අඩවිය
