ලංකාවේ ස‍්වභාවිකව වැවෙන හතු වර්ග

විකිපීඩියා වෙතින්
සිංහල නම(නම්) උද්භිදවේදීය නම රූපය ආහරයට ගන්නා / විස බහුලව වැවෙන ප්‍රදේශ හතු පිපෙන කාලය
ඉඳලොළු ආහරයට ගන්නා වියලි කලාපය
වැලි හතු ආහරයට ගන්නා වියලි කලාපය
පිදුරු හතු වොල්වාරියෙල්ලා වොල්වාසියා ආහාරයට ගන්නා අධික වාර්ෂික වර්ෂාපතනයක් සහිත උපනිවර්තන දේශගුණයන්හී දින 4-5 කාලයකින්
අතුරු හතු ආහරයට ගන්නා සිංහරාජ වනාන්තරය
ඌරු හතු ආහරයට ගන්නා
බෙරලියා ආහරයට ගන්නා
හල් ආහරයට ගන්නා
මුතු බෙලි බිම්මල් ප්ලියුරොටස් ඔස්ට්‍රියටස් ආහරයට ගන්නා