ලංකාවේ කලපු
පෙනුම
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කලපු
[සංස්කරණය]| නම | විශාලත්වය ව./කි. මීටර් |
|---|---|
| යාපනේ කලපුව | 627.81 |
| පුත්තලම් කලපුව | 236.20 |
| මඩකලපුව | 128.72 |
| කොක්කිලායි කලපුව | 55.94 |
| මීගමු කලපුව | 35.48 |
| මුන්දල් කලපුව | 32.37 |
| නන්තිකාදල් කලපුව | 31.85 |
| උපාර් කලපුව | 29.00 |
| පෙරිය කලපුව | 18.64 |
| උලාක්කාලි කලපුව | 15.54 |
| නයාරු කලපුව | 14.76 |
| හලාවත කලපුව | 8.02 |
| පෙරියකරච්චි කලපුව | 7.25 |
| මලාල කලපුව | 4.40 |
| බුන්දල ලේවාය | 3.62 |
| රේඛාව කලපුව | 3.62 |
| කරගන් ලේවාය | 3.37 |
| ඇඩ්ලිකල ලේවාය | 2.59 |
| මහ ලේවාය | 1.81 |
| ලුනාව කලපුව | 0.78 |
| කලමැටිය කලපුව | 0.78 |