රටවැසිභාවය
Appearance
පුද්ගලයෙකුගේ නෛතික තත්වය |
---|
ජන්ම අයිතිවාසිකම් |
ජාතිකත්වය |
Immigration |
පුද්ගලයෙකු යම් රටක පූර්ණ සමාජිකයෙක් නීතියෙන් සැලකීම රටවැසිභාවය හෙවත් පුරවැසිභාවය නම්වේ.
වදන
[සංස්කරණය]අතීතයේ සිට මේ සඳහා රටවැසිභාවය යන යෙදුම භාවිතාවිය. පසුව ලක්දිව ඉංග්රීසි යටත්විජිතයක්ව පැවත් කාලයේ රටවැසිභාවය සඳහා Citizenship යන ඉංග්රීසි යෙදුමේ ඍජු පරිවර්තනයක් ලෙස පුරවැසිභාවය ලෙස භාවිතයද ආරම්භවිය.