රෝමානුවන් විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනීම

විකිපීඩියා වෙතින්
රොමානුවන් විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනීම.

රෝමානුවන් විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනීම යනු, ක්‍රමයෙන් සිදුවූ ක්‍රියාවලියක් වන අතර, ක්ලෝඩියස් අධිරාජ්‍යයා යටතේ ක්‍රිව 43 වසරෙහිදී, ඔහුගේ ජෙනරාල් අවුලුස් ප්ලෝටියුස් නමැත්තා රෝමානු බ්‍රිතාන්‍යයෙහි (ලතින්: බ්‍රීටන්නියා) පළමුවන ආණ්ඩුකාරවරයා ලෙස සේවය කිරීම වෙතින් ඵලදායී ලෙසින් ඇරඹී ඇත.