රෝමන් රෙයින්ස්
Jump to navigation
Jump to search
රෝමන් රෙයින්ස් | |
---|---|
![]() 2014 අප්‍රියල් මාසයේදී ලබාගත් රෙයින්ස්ගේ ඡායාරූපයක් | |
නම | ලීටි ජෝශප් ඇනෝවා'යි[1] |
උපත | මැයි 25, 1985[1] පෙන්සකෝලා, ෆ්ලොරිඩා, ඇ.එ.ජ.[2] |
පදිංචිව සිටින නගරය | ටම්පා, ෆ්ලොරිඩා, ඇ.එ.ජ. |
උගත් ශාස්ත්‍රාලයය | ජෝර්ජියා තාක්ෂණ ආයතනය |
විවාහකයා(න්) | ගැලීනා බෙකර් (වි. 2014)[3] |
ළමයින් | 1 |
පවුල | ඇනෝවා'යි |
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය | |
භාවිත නාමය(න්) | ජෝ ඇනෝවා'යි[2] රෝමන් ලීකී[2] රෝමන් රෙයින්ස්[2] |
උස | අඩි 6 අඟල් 3 (මීටර් 1.91)[4] |
බර | රාත්තල් 265 (කිලෝග්‍රෑම් 120)[4] |
හැදීවැඩුණු නගරය | පෙන්සකෝලා, ෆ්ලොරිඩා[4] |
පුහුණුකරුවන් | ආෆා ඇනෝවා'යි[5] සීකා ඇනෝවා'යි[5] ෆ්ලොරිඩා චැම්පියන්ශිප් රෙස්ලින්[2] |
ආරම්භය | 2010[2] |
ලීටි ජෝශප් "ජෝ" ඇනෝවා'යි (Leati Joseph "Joe" Anoaʻi) (උපත 1985 මැයි 25) ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි එමෙන්ම හිටපු කැනේඩියානු පාපන්දු ක්‍රීඩකයෙකි. පාපන්දු ක්‍රීඩාවේදී ඔහු ඩිෆෙන්සිව් ටැකල් ස්ථානයේ ක්‍රීඩා කර ඇත. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම රෝමන් රෙයින්ස් (Roman Reigns) වේ. රෙයින්ස් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන සෙත් රෝලින්ස් සමගිනි.මොහු වර්ථමාන World Heavyweight ශූරයාය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Joe Anoai". Georgia Institute of Technology. Archived from the original on October 9, 2014. Retrieved April 28, 2014.
- ↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 "Roman Reigns". Online World of Wrestling. Retrieved January 18, 2013.
- ↑ "Brock Lesnar, Dean Ambrose, Roman Reigns, John Cena". The Epoch Times. December 8, 2014. Retrieved January 25, 2015.
- ↑ 4.0 4.1 4.2 "Roman Reigns". WWE. Retrieved April 1, 2013.
- ↑ 5.0 5.1 Van Der Griend, Blaine (December 28, 2011). "Islanders put family first in wrestling business". Slam! Sports. Canadian Online Explorer. Retrieved January 5, 2012.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Roman Reigns හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- නිල Twitter ගිණුම
- Roman Reigns සදහා WWE වෙබ් අඩවියේ ඇති ගිණුම
- ජෝර්ජියා ටෙක් ගිණුම