රොෂෙල් කොරෙයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රොෂෙල් කොරෙයා
Rochelle Correa
Miss Sri Lanka 08 Rochelle Correa.jpg
උපත රොෂෙල් කොරෙයා
1984 (වයස 34–35)
කොළඹ
අභිධාන 2008 ශ්‍රී ලංකා ලෝක රූ රැජින

රොෂෙල් ඇඩ්‍රියානා කොරෙයා යනු 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය. සිය අධ්‍යාපන කටයුතු උසස් පෙළ දක්වා හැදෑරූ ඇය ගුවන්සේවා විධායක නිළදාරිනියක ලෙස සේවය කරයි.[1][2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "රොෂෙල් කොරෙයා -ශ්‍රී ලංකන් මොඩෙල්". සම්ප්‍රවේශය ජුලි 8, 2010. 
  2. Rochelle Adriana Correa panasianbiz.com
"https://si.wikipedia.org/w/index.php?title=රොෂෙල්_කොරෙයා&oldid=302524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි