රොබට් නොක්ස්
Appearance
රොබට් නොක්ස්, (4 සැප්තැම්බර් 1791 – 20 දෙසැම්බර් 1862) යනු ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක්, ව්‍යවච්ඡේදකයෙක් සහ සත්ත්ව විද්‍යාඥයෙකි. බර්ක් සහ හෙයර් ශරීර-ඩැහැගැනුමේ නඩුව හා ඔහුගේ සම්බන්ධයට පෙර එඩ්න්බර්ග්හී ජනප්‍රියතම ව්‍යවච්ඡේද කථිකාචාර්යවරයා ඔහු විය. මෙය විසින් ඔහුගේ වෘත්තිය ව්‍යසනයට පත් කල අතර, පසුව ලන්ඩනයට පදිංචිය වෙනස් කලද තත්ත්ව හොඳ අතර නොහැරුණි. මනුෂ්‍යත්වය පිළිබඳ ඔහුගේ පසුකාලීන සර්වාශුභවාදී අදහස්, ඔහුගේ තාරුණ්‍යයෙහිදී ඒටින් ජෝෆ්ගේ අදහස් වලටවූ බැඳියාවට හාත්පසින්ම වෙනස් විය.
ප්‍රවර්ග:
- 19791 දී වූ උපත්
- 1862 දී වූ මරණ
- ස්කොට් ජාතික ව්යවච්ඡේදකයෝ
- ස්කොට් ජාතික සත්ත්ව විද්‍යාඥයෝ
- එඩින්බර්ග්හී ජනයා
- 19වන සියවසේ විද්‍යාඥයෝ
- 19වන සියවසේ ස්කොට් ජාතිකයෝ
- පැරිස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ
- ස්කොට් ජාතික අවේක්ෂකයෝ
- බ්‍රිතාන්‍ය මානව ධර්ම විද්‍යාඥයෝ
- එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ
- බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු ව්යවච්ඡේදකයෝ
- ස්කොට් ජාතික ශල්‍ය වෛද්‍යවරු
- විද්‍යාඥයෝ