රොජර් ෆ්‍රයි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

රොජර් එලියට් ෆ්‍රයි, (1866 දෙසැම්බර් 14 – 1934 සැප්තැම්බර් 9) ඉංග්‍රීසි ජාතික පශ්චාත්-ධාරණාවාදී සිත්තරෙකි, කලා විචාරකයෙකි. බ්ලූම්ස්බරි කණ්ඩායමේ සාමාජිකයෙකි.

අඩෙවියෙන් බැහැර පිටු[සංස්කරණය]

artcyclopedia.com අඩෙවිය මත රොජර් ෆ්‍රයි

"https://si.wikipedia.org/w/index.php?title=රොජර්_ෆ්‍රයි&oldid=59060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි