රොක් උත්සව

විකිපීඩියා වෙතින්

රොක් උත්සව යනු බහු කාර්යයන් රඟ දක්වන දින ගණන් පුරා විහිදී පවතින මහා පරිමාණයේ එලිමහන් රොක් සංගීත සංදර්ශන වේ. ප්‍රථම රොක් උත්සවය 1960 අග භාගයේ දී පැවැත්වූ අතර එය වැදගත් සමාජ සංස්කෘතික සිද්ධියක් විය. 1980 දී පුන්‍යාධාර ලබා දීම අභිමතාර්ථය කර ගත් උත්සවවල කුඩා පුනර්ජීවයක් ඇති විය.

වර්තමානයේ බොහෝමයක් රොක් උත්සව විශාල සමාගම් මඟින් අනුග්‍රහය ලබා දෙන ඒවා වේ. රොක් හැරුණු කොට පොප්, ඩාන්ස් හා ‍ඉලෙක්ට්‍රොනික් වැනි විවිධ සංගීත වර්ග ද රඟ දැක්වේ. සමහරක් රේඩියෝ ස්ථාන අයිතිකරුවන් විසින් රේඩියෝ උත්සව නිෂ්පාදනය කරනු ලබන අතර ඒවායෙහි ඇතුළත් වන්නේ රොක්හි විශේෂිත රටාවල කණ්ඩායම් පමණි. (රේඩියෝ ස්ථානය මඟින් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන දෙය අනුව) ජලය මත පදනම් වු පවිත්‍ර කිරීම් පහසුකම් වැනි පහසුකම් සපයමින් සවි කර ඇති තාවකාලික යටිතල පහසුකම් මඟින් ‍මෙම උත්සවවල ප්‍රමාණය කියා සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=රොක්_උත්සව&oldid=470263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි