රෙඩිෆ්.කොම්
Appearance
ව්‍යාපාර වර්ගය | මහජන සමාගම |
---|---|
අඩවියේ ප්‍රභේදය | වෙබ් ද්වාරය |
භාෂා | ඉංග්‍රීසි |
පදනම | 1996 |
මූලස්ථානය | මුම්බායි,ඉන්දියාව |
වැදගත් ප්‍රජාව | අජිත් බාලක්‍රිෂ්ණන්, සභාපති සහ ප්‍රවිනි |
කර්මාන්තය | අන්තර්ජාලය |
ආදායම | 481 මිලියන (2019)[1] |
ශුද්ධ ආදායම | 26 මිලියන (2019) |
සේවක ගණන | 316 (දෙසැ 2009) |
වෙබ් ලිපිනය | rediff.com |
ලියාපදිංචිය | අනිවාර්ය නොවේ |
දියත් කළ දිනය | පෙබරවාරි 8, 1997 |
රෙඩිෆ්.කොම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]
2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. සම්ප්‍රවේශය 16 October 2019.
- ^ "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. සම්ප්‍රවේශය 16 July 2010.
- ^ "About Rediff.com". RediffOnTheNet.com. 18 January 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
- ^ "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. 13 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019 – via Business Wire India.
- ^ "Investor FAQs". Rediff.com. 23 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 July 2010.