රෙජි සිරිවර්ධන

විකිපීඩියා වෙතින්

රෙජි සිරිවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ උපත ලැබීය. මුල් අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් හැදෑරූ ඔහු, එහි පැවති ඇන්ග්ලීනන් පරිසරයට ඇති නොකැමැත්ත මත ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය. මොහුට කොළඹ විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුන අතර ලු‍ඩොපික් හා ඩොරික් ඩී සොයිසා යටතේ ඉංග්‍රීසි හදාරා ලන්ඩන් සරසවි උපාධියක් ලබා ගත්තේය. 2 වන ලෝක යුද්ධ සමයේ දී විශ්ව විද්‍යාල සමයේ ලංකා සම සමාජ පක්ෂයට එකතු වූ අතර, මෙහි අසම්මතතාවය වන හමීඩ් හි අසම්මත නායකයෙක් වූ අතර මොහුගේ කාර්යය වුයේ 1942 අප්‍රේල් 05 දා සිරගෙයින් පැන ආ නොල්වින් ආර් සිල්වාට ආරක්ෂක ස්ථානයක් සැපයීමයි. උපාධියෙන් පසු ඔහු ආනන්ද හා රාජකීය පාසැල්වල ඉංග්‍රීසි ඉගැන්වූ අතර සම සමාජ පක්ෂයේ එඩ්වඩ් වික්‍රමසිංහ පසුව සේලින්බුස් පත්‍රයේ වාර්තාකරුවකු ලෙස බඳවා ගත්තේය. 1960 වකවානුවේ යු.එන්.පී සමඟ ලේක් හවුස් ආයතනයේ බැදියාවෙන් ඉවත් විය.පසුව ඔහු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ වැඩ කළේය. ඔහු ලේස්ටර් ජේමිස් පීරිස්ගේ ගම්පෙරලිය හා ගොළු හදවත චිත්‍රපටවල වැඩ කල අතර 1971 බිහි වූ ජාතික චිත්‍රපට සංස්ථාවේ එක් නිර්මාතෘකරුවෙකු විය. 1995 ඔහු හොඳම ඉංග්‍රීසි රචකයා ලෙස ශ්‍රේෂියන් සම්මානය ලබා ගත්තේය.

සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Regi Siriwardena

"https://si.wikipedia.org/w/index.php?title=රෙජි_සිරිවර්ධන&oldid=470519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි