Jump to content

රෙකියෝලොජි

විකිපීඩියා වෙතින්

රෙකියෝලොජි යනු භූ ලක්ෂණ ඇගයීම, මතුපිට පරීක්ෂා කිරීම, ආකාශ නිරීක්ෂණ, පතුරු මිනුම්, බලකොටු අනුරේඛණය හා පරිසර මිනුම් වැනි ආක්රීමණික නොවන අධ්යශයන කාණ්ඩයකට වු පුරාවිද්යාකත්මක වදනකි.

රෙකියෝලොජි තාක්ෂණික ආකාරයෙන්මෙන්ම තාක්ෂනික නොවන ආකාරයෙන්ද සිදු කරනු ලැබේ. න්යාජයිකව එය යුධ භූමි පුරාවිද්යාවවට ව්යදවහාර වන අතර වඩා පුළුල්ව විශේෂයෙන් යුධ කටයුතු වල ඇතුළත් ඕනෑම ප්රකදේශයක් සදහා ව්යුවහාර‍ වෙයි. තාක්ෂණික ආකාරය පදනම් වී ඇත්තේ මෙවලම් හා ගැටුම් වලින් ඇති වු පතුරු මතුපිටින් සොයා ගැනීම මත හා ඡායාරූප හා අනෙකුත් කඩදාසි සාක්ෂි සංසන්දනය කිරීම මතය. තාක්ෂණික නොවන ආකාරය අදහස් මත ධාවනය වන්නකි. එහිදි යුධෝපාය සම්බන්ධ අදහස් පදනම් වන්නේ ප්රකශ්නයට බදුන්වන ඉතිහාස කාලපරිච්ඡේදය අතර තුරදි යුධමය හැසිරීම් වල සිද්ධාන්ත හා අත්දැකීම් මතය.

රෙකියුලොජි යනු සසන්භාවි ආක්ර මණික සාම්පල ගත කිරීම නැවැත්වීමට සේවයෙහි යොදවා ඇති ක්රකමයකි. පසුව සදහන් කරන ලද්දට යුධමය පුරා විද්යානවේ අඩු සාර්ථක සීඝ්ර තාවයක් ඇති අතර එය බොහෝ දෙනා පිළිගෙන ඇත්තේ සසම්භාවි සාම්පල කරණය මගින් නොවුමනා ආපදා ඇති කළ හැකි බවයි.

ඊට සම්බන්ධ විෂය පථ වන්නේ යුධමය පුරා විද්යා ව, යුධබිම් පුරා විද්යා ව, ආකාශ ඡායාරූප ශිල්පය හා චුම්භක මාන හෝ ප්ර තිරෝධතා පරීක්ෂාව

මෙම වදන ගැන සදහනක් මෙම ලිපිය තැපැල් කළ සමාගමේ වෙබ් අඩවිය හැරෙන්නට වෙනත් කිසිදු ප්රනකාශනයක හෝ පරිශීලන ද්ර ව්යබයක අඩංගුව නැත. මෙය නිහීන වාණිජමය සැබැදුමක් ලෙස පෙනෙයි. Institut fur Vor – und fruhaeschichtliche Archaologie der Universitat Bonn ආයතනයේ පරීෂීලක අංශයේ ලයිස්තු ගත කළ හැකියට. නූතන යුධමය පුරා විද්යාo කටයුත්තක් ගැන කිසිදු වාර්තාවක් නොපවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=රෙකියෝලොජි&oldid=472236" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි