රූණකන්ද කැලේ
Appearance
රූණකන්ද කැලේ සිංහල: රූණකන්ද කැලේ | |
---|---|
Geography | |
Location | ශ්‍රී ලංකාව |
Coordinates | 6°27′23″N 80°20′03″E / 6.456491°N 80.334158°Eඛණ්ඩාංක: 6°27′23″N 80°20′03″E / 6.456491°N 80.334158°E |
Elevation | අඩි 1566 |
Area | හෙක්ටයාර් 4500 |
Status | යෝජිත වන රක්‍ෂිතය |
Ecology | |
Ecosystem(s) | වැසි වනාන්තරය |
රූණකන්ද කැලේ යනු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති වැසි වනාන්තරයකි.
අතීතය
[සංස්කරණය]1970 දශකය දක්වා සිංහරාජ වනාන්තරය සමග සම්බන්ධව පැවත් අතර එම දශකයේදී සිදුකල වනාන්තර හෙලිපෙහෙලි කිරීම් වලදී හුදකලා කැලෑවක් බවට පත්විය.
දේශගුණය
[සංස්කරණය]- සාමාන්‍ය උෂ්ණත්වය - 26 c'
- වාර්ෂික වර්ෂාපතනය - 4000 mm
පිහිටීම
[සංස්කරණය]කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
සංවාරය කිරීම
[සංස්කරණය]ලඟාවීම
[සංස්කරණය]බදුරලිය -> 6km -> අත්වැල්තොට හංදිය-> 16km-> මන්නවත්ත
අවසර ගැනීම
[සංස්කරණය]අගලවත්ත වන අඩවි කාර්යාලයෙන්
නවාතැන් ගැනීම
[සංස්කරණය]රූණකන්ද සංරක්‍ෂණ මධ්‍යස්ථානය
තර්ජන
[සංස්කරණය]- තවමත් නිල වශයෙන් වන රක්‍ෂිතයක් නොවීම
- පෞද්ගලික සමාගම් විසින් වනය තුල කුඩා විදුලි බලාගාර සෑදීමට වෑයම් කිරීම
- දැව ජාවාරම
- මගුරු ගඟේ අධික ලෙස වැලි ගොඩදැමීම