රුසියානු උදුන්


රුසියානු උදුන් යනු ආහාර පිසීම සහ නිවාස උණුසුම් කිරීම සඳහා රුසියාව, යුක්‍රේනය සහ බෙලෝරුසියාව යන රටවල සාම්ප්‍රදායකව භාවිතා වූ උදුන් විශේෂයකි.
භාවිතා[සංස්කරණය]
ආහාර පිසීම, නිවාස උණුසුම් කිරීමට අමතරව ශීත කාලයේ දී උදුන මත නිදාගැනීමටද හැකිය.[1] [2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Sciatica - ගෙදර ප්රතිකාර". සම්ප්‍රවේශය 2016-12-13.
- ↑ "ගෙදර කැන්ඩි". සම්ප්‍රවේශය 2016-12-13.