රුවන් චතුරංග

විකිපීඩියා වෙතින්
රුවන් චතුරංග
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමජයසිංහ ලියනරත්නගේ රුවන් චතුරංග විද්‍යාසේකර
උපත13 මැයි 1989 (1989-05-13) (වයස 34)
කොළඹ, ශ්‍රී ලංකාව
මූලාශ්‍රය: ESPNcricinfo, 2017 ජනවාරි 22

රුවන් චතුරංග (උපත 1989 මැයි 13) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි .[1] ඔහු 2017 ජනවාරි 20[2] වන දින 2016-17 ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහුගේ පළමු පන්තියේ මංගල තරඟය ක්‍රීඩා කළේය. ඔහු 2017 මාර්තු 19 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරගය ක්‍රීඩා කලේය.[3]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Ruwan Chathuranga". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 January 2017.
  2. "Premier League Tournament Tier A, Plate: Badureliya Sports Club v Moors Sports Club at Colombo (Burgher), Jan 20-22, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 January 2017.
  3. "Districts One Day Tournament, Central Group, Districts One Day Tournament at Welisara, Mar 19 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 May 2020.
"https://si.wikipedia.org/w/index.php?title=රුවන්_චතුරංග&oldid=543845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි