රුවන්ඩා ජාතික විශ්වවිද්‍යාලය

විකිපීඩියා වෙතින්

රුවන්ඩා ජාතික විශ්වවිද්‍යාලය (NUR;ප්‍රංශ: Université nationale du Rwanda)රුවන්ඩාවේ පිහිටා ඇති විශාලම විශ්වවිද්‍යාලය ය. මෙය බුතාරේ නගරයේ පිහිටා ඇත. එය ඇරඹුනේ වෙද්‍ය ඒකකයක්, සමාජ විද්‍යා ඒකකයක් සහ ගුරුවරුන් පුහුණු කරණ ආයතනයක් ලෙසය. ශිෂ්‍යයන් 51ක් සහ කථිකාචාර්යයවරු 16ක් 1963දී මෙය ආරම්භ කිරීමේ දී සිටියහ. 1994 ඇති වූ ජනවාර්ගික ගැටුම නිසා වසා දමුනු මෙය නැවත විවෘත කරනු ලැබුවේ 1995 දී ය. නැවත විවෘත කිරීමත් සමඟ ප්‍රංශ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගැන්වීමත් ආරම්භ විණි.


කීර්තිමත් ආදි සිසුන්[සංස්කරණය]

බාහිර පරිශීලක සබැඳුම්[සංස්කරණය]