රුචා හසාබ්නිස්

විකිපීඩියා වෙතින්
රුචා හසාබ්නිස්
රුචා හසාබ්නිස් ස්ටාර් ප්ලස් ඩන්ඩියා රූගත කිරීම්වලදී
උපත
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර2009-2014
කලත්‍රයා(යන්)රාහුල් ජග්දාලේ (වි. 2015)[1]

රිචා හසාබ්නිස් යනු ඉන්දියානු රූපවාහිනී නිළියකි.[2] හසාබ්නිස්ගේ ප්‍රථම රංගන ව්‍යාපෘතිය වූයේ මරාඨි කතාමාලාවක් වූ චාර් චෞඝි කතාමාලාවයි. මෙහි ඇය දේවිකා නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. ඇය වඩාත් ප්‍රචලිත වූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ සාත් නිභානා සාතියා කතාමාලාවේ රාශි ජීගර් මෝදිගේ චරිතය නිරූපණය නිසායි.[3]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

2015 ජනවාරි 26 දින හසාබ්නිස් රාහුල් ජග්දාලේ සමග විවාහ වූවා ය.[4]

රූපවාහිනිය[සංස්කරණය]

අං. කතාමාලාව චරිතය නාළිකාව වර්ෂය සටහන්
1. කොමඩි සර්කස් කේ ටාන්සෙන් ඇය ලෙසම සෝනි ටීවී 2011 තරගකාරිණිය
2. චාර් චෞඝි දේවිකා ස්ටාර් ප්‍රවාහ් 2009 මරාඨි කතාමාලාව
3. සාත් නිභානා සාතියා රාශි ජීගර් මෝදි ස්ටාර් ප්ලස් 2010 - 2014 ප්‍රධාන චරිතය

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Coutinho, Natasha (2015-01-15) Big buzz from the small screen. Asian Age
  2. Maheshwri, Neha (2014-10-30) Rucha Hasabnis to quit acting. Times of India. Retrieved on 2016-01-24.
  3. Rashi to get killed in Saath Nibhaana Saathiya. Times of India (2014-08-28). Retrieved on 2016-01-24.
  4. Trivedi, Tanvi (2015-01-31) Rucha Hasabnis tied the knot on Republic Day. Times of India. Retrieved on 2016-01-24.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුචා_හසාබ්නිස්&oldid=540870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි