රිෂ්ෂෝ කෝසේයි ඛායි
Appearance
බිහිවීම
[සංස්කරණය]රිෂ්ෂෝ කෝසේයි ඛායි සංවිධානය 立正佼成会(りっしょうこうせいかい、Rissho Kosei-kai)1938 වසරේ මාර්තු මස 5 වන දින නිර්මතෘ නික්යෝ නිවානෝ සහ උප නිර්මතෘ මියෝකෝ නගනුමාගේ ප‍්‍රධානත්වයෙන්,සමාජිකයින් තිස්දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් ස්ථාපනය කරන ලදී.
ධර්මය
[සංස්කරණය]සංවිධානයේ පුජනීය ග‍්‍රන්ථය වන ත‍්‍රිවිධ පුන්ඩරික සුත‍්‍රය යනු විවිධාර්ථ සුත‍්‍රය,සද්ධර්ම පුණ්ඩරික සුත‍්‍රය ,සමන්තභද්‍ර බෝධිසත්වයන් මෙනෙහි කීරීම පිළිබඳ සුත‍්‍රය යන සුත‍්‍ර වලින් සමබුදුරජාණන් වහන්සේ විසින් දේශිත වටිනා ධර්ම ග‍්‍රන්ථයකි. එහි මධ්‍යම සුත‍්‍රය වන සද්ධර්ම පුන්ඩරික සුත‍්‍රය තුළ මෙම ලෝකය යනු කුමක්ද?මනුෂ්‍යයින් කුමන ආකාරයේ පැවැත්මක්ද? මනුෂ්‍යයින් කෙසේ ජිවත් විය යුතුද? යන කරුණු සරලව විග‍්‍රහ කර තිබේ.