Jump to content

රියෝ සැණකෙළිය

විකිපීඩියා වෙතින්
රියෝ සැණකෙළිය
2014 රියෝ සැණකෙළියෙහි ප්ලාවකයක්
වෙනත් නම්"පාථිවියෙහි විශාලතම ප්‍රදර්ශනය"(පෘතුගීසි: ඕ මැයියො ෂො දත් තෙයරා)
වර්ගයසංස්කෘතික, ආගමික
වැදගත්කමඋපවාසයෙහි යෙදෙන චතාරික සමයට පෙර ප්‍රීති උත්සවය.
සැමරුම්පෙළපාළි, උත්සව, එළිමහන් ක්‍රියාකාරිත්ව
ආරම්භයඅළු බදාදාට පෙර සිකුරාදා (පාස්කු දිනයට දින 51 තිබියදී)
අවසානයඅළු බදාදා මධ්‍යහ්නයෙහිදී (පාස්කු දිනයට දින 46 තිබියදී)
2025 dateAfternoon, පෙබරවාරි 28 –
midday, මාර්තු 5
2026 dateAfternoon, පෙබරවාරි 13 –
midday, පෙබරවාරි 18
2027 dateAfternoon, පෙබරවාරි 5 –
midday, පෙබරවාරි 10
Frequencyවාර්ෂික
Related toසැණකෙළිය, බ්‍රසිලියානු සැණකෙළිය, අළු බදාදා, චතාරිකය

සෑම වසරකම චතාරික සමයට පෙර පැවැත්වෙන උත්සවයක් වන රියෝ ඩි ජැනීරො හී සැණකෙළිය (පෘතුගීසි: කර්නවල් ඩු රියෝ ඩි ජැනීරො) , ලෝකයෙහි විශාලතම සැණකෙළිය ලෙසින් සැලකෙන අතර, දිනකට වීදි වල ජනයා මිලියන දෙකක් සහභාගි වෙති. රියෝ හී පළමුවන සැණකෙළිය පැවැත්වුනේ 1723 වසරෙහිදීය.[1][2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ හියුස්, අමානි (පෙබරවාරි 22, 2019). "රියෝ කානිවල් 2019: හවු ටු අටෙන්ඩ් රියෝ කානිවල – ඩූ යූ නීඩ් ටිකට්ස්?". Express.co.uk. සම්ප්‍රවේශය පෙබරවාරි 28, 2019.
  2. ^ ඩුහිග්, එච්. (2018). කල්චරල් කන්ට්‍රිබියුෂන්ස් ෆ්‍රොම් ලැටින් ඇමරිකා: ටෝර්ටිලාස්, කලර් ටීවී, ඇන්ඩ් මෝ. ග්‍රේට් කල්චර්ස්, ග්‍රේට් අයිඩියාස්. රොසෙන් ප්‍රකාශක සමූහය. p. 20. ISBN 978-1-5383-3829-2. සම්ප්‍රවේශය පෙබරවාරි 28, 2019.
"https://si.wikipedia.org/w/index.php?title=රියෝ_සැණකෙළිය&oldid=447448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි