රියාද් රූපවාහිනී කුළුණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රියාද් රූපවාහිනී කුළුණ, 2008 වසරෙහිදී

සවුදි අරාබියාවෙහි රියාද්හී පිහිටි රියාද් රූපවාහිනී කුළුණ යනු, සවුදි තොරතුරු අමාත්‍යාංශ පරිශ්‍රය තුල පිහිටි මීටර් 170 උසැති රූපවාහිනී කුළුණකි. එහි ගොඩනැගීම් අවසන් කලේ 1978 වසරෙහිදීය.

මෙයද බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 24°38′36″N 46°41′45″E / 24.64333°N 46.69583°E / 24.64333; 46.69583