රිචඩ් ස්මාලී

විකිපීඩියා වෙතින්
රිචඩ් එරට් ස්මාලී
රිචඩ් ස්මාලී
උපතජුනි 6, 1943(1943-06-06)
මියගිය දිනයOctober 28, 2005(2005-10-28) (වයස 62)
උගත් ශාස්ත්‍රාලයමිචිගන් විශ්වවිද්‍යාලය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේබක්මින්ස්ටර්ෆුලරීන්
සම්මාන1996 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය
Scientific career
ආයතනරයිස් විශ්වවිද්‍යාලය

රිචඩ් එරට් ස්මාලී (ජූනි 6, 1943 – ඔක්තොම්බර් 28, 2005) යනු හූස්ටන්, ටෙක්සාස්හී, රයිස් විශ්වවිද්‍යාලයෙහි, රසායන විද්‍යාව පිළිබඳ ජීන් සහ නෝමන් හැකර්මන් මහාචාර්යවරයා සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වූවෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=රිචඩ්_ස්මාලී&oldid=589085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි