Jump to content

රිචඩ් නික්සන්

විකිපීඩියා වෙතින්
රිචඩ් නික්සන්
රිචඩ් නික්සන්ගේ ජනාධිපතිමය ආලේඛ්‍යය
ඕවල් කාර්යාල ආලේඛ්‍යය
එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා
In office
ජනවාරි 20, 1969 – අගෝස්තු 9, 1974
උප ජනාධිපතිවරයා
පූර්වප්‍රාප්තිකයාලින්ඩන් බී. ජොන්සන්
අනුප්‍රාප්තිකයාජෙරල්ඩ් ෆෝඩ්
එක්සත් ජනපදයෙහි 36වන උප ජනාධිපතිවරයා
In office
ජනවාරි 20, 1953 – ජනවාරි 20, 1961
ජනාධිපතිවරයාඩ්වයිට් ඩී. අයිසෙන්හවර්
පූර්වප්‍රාප්තිකයාඕල්බන් ඩබ්. බාක්ලි
අනුප්‍රාප්තිකයාලින්ඩන් බී. ජොන්සන්
United States Senator
from කැලිෆෝර්නියාව
In office
දෙසැම්බර් 1, 1950 – ජනවාරි 1, 1953
පූර්වප්‍රාප්තිකයාෂෙරිඩන් ඩවුනි
අනුප්‍රාප්තිකයාතෝමස් කුෂෙල්
Member of the U.S. House of Representatives
from කැලිෆෝර්නියාව's 12වන district
In office
ජනවාරි 3, 1947 – නොවැම්බර් 30, 1950
පූර්වප්‍රාප්තිකයාජෙරී වෝහිස්
අනුප්‍රාප්තිකයාපැට්‍රික් ජේ. හිලිංස්
Personal details
උපත
රිචඩ් මිල්හවුස් නික්සන්

ජනවාරි 9, 1913(1913-01-09)
යෝබ ලින්ඩා, කැලිෆෝර්නියාව, එ.ජ.
විපතApril 22, 1994(1994-04-22) (වයස 81)
නිව්යෝර්ක් නගරය, U.S.
Resting placeරිචඩ් නික්සන් ජනාධිපතිමය පුස්තකාලය සහ කෞතුකාගාරය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයාපැට් රයන් (වි. 1940; died 1993)
ළමයි
දෙමාපියs
අධ්‍යාපනය
රැකියාව
  • ගත් කතුවර
  • නීතිඥයා
  • දේශපාලනඥයා
අත්සනතීන්තෙන් යෙදූ බැඳි අකුරුමය අත්සන
Military service
පක්ෂපාතීත්වයඑක්සත් ජනපදය
ශාඛාව/සේවාවඑක්සත් ජනපද නාවික හමුදාව
සේවා කාලය
  • 1942–1946 (සක්‍රීය)
  • 1946–1966 (අක්‍රීය)
නිලය ආඥාපති
සටන්/ යුද්ධ
සම්මාන

රිචඩ් මිල්හවුස් නික්සන් (ජනවාරි 9, 1913 – අප්‍රේල් 22, 1994) යනු එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා වූ අතර, 1969 සිට 1974 දක්වා සේවය කලේය. නීතිඥයෙක් සහ රිපබ්ලිකන් පක්ෂයෙහි සාමාජිකයෙක්වූ ඔහු, පෙරදී කැලිෆෝර්නියාව වෙතින් නියෝජිත මන්ත්‍රීවරයෙක් සහ සෙනෙට් සභිකයෙක් ලෙසින් සේවය කළ අතර, 1953 වසරෙහි සිට 1961 වසර දක්වා ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසෙන්හවර් යටතෙහි 36වන උපජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.ධවල මන්දීරයෙහි ඔහුගේ වසර පහ තුලදී වියට්නාම් යුද්ධය තුල එ.ජ. අන්තර්ග‍්‍රස්ත වීම අඩුවීම, සෝවියට් සංගමය සහ චීනය සමගින් සංහිඳියාව වර්ධනය වීම, ඇපලෝ 11 චන්ද්‍රයා මත ගොඩබැසීම, පරිසර ආරක්ෂණ අධිකාරය සහ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය පරිපාලනය සංස්ථාපනය කිරීමද සිදු විය. නික්සන්ගේ දෙවන ධූර කාලය නියමිත කාලයට පෙර අවසන් වූයේ වෝටර්ගේට් අපවාදය හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වූ බැවින් ධූර කාලය නිමාවීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්වූ එකම එ.ජ. ජනාධිපතිවරයා ඔහු වීම නිසාය.

  1. ^ "රිචඩ් නික්සක් ප්‍රසිඩන්ෂියල් ලයිබ්‍රරි ඇන්ඩ් මියුසියම්" (PDF). සැප්තැම්බර් 21, 2015. සැප්තැම්බර් 21, 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=රිචඩ්_නික්සන්&oldid=616545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි