රැකවරණය සපයා ගැනීමේ අයිතිය
Jump to navigation
Jump to search
![]() | The examples and perspective in this article may not represent a worldwide view of the subject. (ජූලි 2012) |

සම්භව රට පරිදී රැකවරණය පතන්නන්.
රැකවරණය පතන්නන් 40,000
රැකවරණය පතන්නන්30,000
රැකවරණය පතන්නන්20,000
රැකවරණය පතන්නන්10,000
රැකවරණය පතන්නන් <10,000 (හෝ දත්ත නොමැත)

යෝර්ක්ෂයර්හී නැගෙනහිර රයිඩිං ප්‍රාන්තයේ ශුද්ධවූ බෙවර්ලිහී ජෝන් තුමාගේ අභයස්ථානයේ ශෛලමය මායිම් සලකුණු සතරෙන් ඉතිරිව ඇති එකක නෂ්ටාවශේෂ.

නොට්‍ර-ඩම් ඩි පැරිස්හී (ප්‍රංශයේ) ද්වාරයක සලකුණු කර ඇති අභයස්ථාන වලය.
රැකවරණය සපයා ගැනීමේ අයිතිය (දේශපාලන රැකවරණය යැයි සමහරවිට හැඳින්වෙන) යනු, ඔහුගේ හෝ ඇයගේ ස්වීය රට වෙතින් හිංසාවට ලක්වූ පුද්ගලයෙකු හට, වෙනත් ස්වෛරී අධිකාරියක්, විදේශ රටක්, හෝ දේවස්ථාන අභයස්ථානයක් (මධ්‍යතන යුගයන්හී මෙන්) විසින් රැකවරණය සැපයිය හැකි පුරාතන නෛතික සංකල්පයකි.