රා (පානය)
රා යනු, තල්, රටඉඳි, සහ පොල්, කිතුල් වැනි විවිධ තාල වර්ගයෙහි ගස් වල යුෂය වෙතින් තැනෙන මද්‍යසාරයමය පානයකි.
- මෙහි සුක්‍රොස් ඇත.
රා මැදීම[සංස්කරණය]