රාජ්‍ය නොවන ක්‍රියාකරුවෝ
Jump to navigation
Jump to search
ජාත්‍යන්තර සඹඳතා වලදී යෙදෙන පාරිභාෂික යෙදුමක් වන රාජ්‍ය නොවන ක්‍රියාකරුවෝ යන්නෙන් අදහස් වන්නේ රාජ්‍ය අංශයේ ආයතනයක් නොවන නමුදු ජාත්‍යන්තර කටයුතු වලට බලපෑම්කර එහි ගමන්මග වෙනස්කිරීමට තරම් බලයක් සහිත සංවිධානවේ.
වර්ග[සංස්කරණය]
- රාජ්‍ය නොවන සංවිධාන
- බහුජාතික සමාගම්
- ප්රචන්ඩ රාජ්‍ය නොවන ක්‍රියාකරුවෝ
- ආගමික කණ්ඩායම්
- ඩයස්පෝරා ප්‍රජාවන්
- ස්වාධීන ගුප්ත කුටි ක්‍රමය බුද්ධි අංශ නියෝජිතයෝ