රසායනික මුලිකාංග ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
1869 මෙන්ඩලිව් ගේ ආවර්තිතා වගුව

සංයෝගය යන යෙදුම (Stoicheia) ක්‍රි.පු. 360 ග්‍රීක දාර්ශනික ප්ලේමෝ විසින් ටයිමස් නැමති ඔහුගේ කතිකාවෙහි මුලින්ම යොදා ගන්නා ලදී. මෙහි අඩංගු වන්නේ කාබනික හා අකාබනික දේහ වල සංයුතිය වන අතර එය රසායන විද්‍යාව පිළිබද ආකෘතික ශාස්ත්‍රිය ග්‍රන්ථයකි. ප්ලේටෝ විශ්වාස කරන ලද්දේ සෑම සංයෝගයකම කුඩා කොටස් tetrahedrom (ගින්න) Octahedron (වාතය) Icosachedrom (ජලය) සහ ඝන ද්‍රව්‍ය වලට අයත් වන බවයි. ක්‍රි.පු. 350 දී පමණ ජිවත් වු එම් Empedopcles නැමති ග්‍රීක දාර්ශනිකයාගේ මූලද්‍රව්‍ය හතර යන පදයට අනුව ඇරිස්ටෝටල්ද ‘මූලද්‍රව්‍ය’ එනම් ස්වර්ගය සැකසීම යොදා ගන්නා ලදී. ඇරිස්ටෝටල් සංයෝගයක් විස්තර කරන ලද්දේ මුලිකාංග - අනෙකුත් දේහ වියෝජනය කිරීමට හැකියාව ඇති නමුත් එයටම කුඩා කොටස් වලට කැඩීම‍ට හැකියාව නොමැති දේහ.

මෙම සිද්ධාන්තයට අනුව ක්‍රි.ව. 790 දී ඇරබියානු රසායන විද්‍යාඥයකු වන ජබිර් ඉබ්න් හයියාන් පැවසුවේ ලෝහ සංයෝග හතරකින් සෑදි ඇති බවයි. එනම් පර්ෆර් “ගිනි ගන්නා සුළු පාෂාණ” ගිනි ගන්නා සුළු බවයේ සිද්ධාන්ත පෙන්නුම් කරන දේ මර්කර් ලෝහමය වස්තුන්ගේ සිද්ධාන්ත අඩංගු දේ යන ද්‍රව්‍යයි. ඉන් ටික කලකට පසු මෙම මතවාදය මුලිකාංග තුන පිළිබදව අරාබියානු මතවාදය බවට පත්විය. සල්ෆර් ගිනිගන්නා සුළු බව පෙන්වන අතර මර්කර් වාෂ්පශීලි බව සහ තිරසාර බවද පොඩියම් ෆ්ලොරයිඩ් ඝනභාවයද ලබාදේ.

1524 දි ස්විස්ටර්ලන්ත ජාතික රසායන විද්‍යාඥයකු වු පරිස්ලස් ඇරිස්ටෝටල්ගෙ සංයෝග හතර පිළිබද මතවාදය යොදා ගන්නා ලදී නමුත් ඔහු පෙන්නුම් කරන ලද්දේ ඒවා දේහ වල සිදුවන්නේ ගෙබර්ගේ මුලිකාංග තුනට අනුව බවයි. පැරස්ලස්ට අනුව මෙම මතවාද මුලික වන අතර එය සාධාරනිය කරනය කිරීමට දැව ගින්නේ දැවෙන ආකාරය විස්තර කරන ලදී. මර්කරි වල පංශක්ති මුලධර්මය දක්නට ලැබෙන අතර එබැවින් එය දුමට ඇල්ලු විට දර කැබැල්ලක් දෙකට වෙන්වේ. දුම නියෝජනය කරනු ලබන්නේ වාශ්පශීලි බවයි. (මර්කරි මුලිකාංගයයි) තාපය ලබාදෙන ගිනිදලු ගිනිගන්නා සුළු බව නියෝජනය කරන අතර (සර්ෆර්) අවශේෂ අළු ඝන භාවය නියෝජනය කරයි. (සෝඩියම් ෆ්ලෝරයිඩ්)

1669 දි ජර්මානු භෞතික විද්‍යාඥයකු සහ රසායන විද්‍යාඥයකු වන ජෝර්හාන් බෙචර් ඔහුගේ කෘතිය පල කරන ලදී. මෙහිදි පැරස්ලස් ගේ අදහස් වැඩිදියුණු කරමින් ඔහු තර්ක කරන ලද්දේ දේහ වල සංයුතිය ජලය වාතයේ සහ තුන්වර්ගයක පස් වලින් සමන්විත වේ. ඒවා නම් terrafluida, රසදිය මූලද්‍රව්‍ය වාෂ්පශීලි බව සහ ද්‍රව්‍ය බව ඇති කිරීමට උපකාරී වේ. Terrafluida ගිනිගන්නා සුළු බව සහ බැදුනු ගතිය ඇති කරන ඝණිය මුලද්‍රව්‍ය සහ terra pinguis වලට තෙල් සහ ගිනි ගන්නා සුළු බවක් ලබාදෙන මේද සහිත මුලද්‍රව්‍ය. මෙම පස් වර්ග තුන ගෙබර්ගේ සංකල්ප තුන සමග ගැලපේ. උදාහරණයක් ලෙස බෙචර්ට අනුව ලී කැබැල්ලක් අළුවලින් සහ terra pinguis වලින් සමන්විත වේ. ලී කැබැල්ල ගිනි තබන විට terra pinguis නිකුත් වන අතර අළු ඉතිරිවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් දහනයේ දී පසු වල මේද බව දැවී යයි. 1661 දී රෝබට් බොයිලි පෙන්නුම් කරන ලද ආකාරයට මුතුන් මිත්තන් නිගමනය කලාට වඩා මුලික සංයෝග 4 කට වඩා එහි අන්තර්ගතය රසායනික මුලද්‍රව්‍ය වල ප්‍රථම නුතන නාමා වලිය ලබාදෙන ලද්දේ ඇන්ටන් ලැබායිසර්ගේ රසායනික විද්‍යාවේ මුලිකාංග යන ආලෝකය සහ ශක්ති ඒකකයද ඇතුලත්ව මුලද්‍රව්‍ය 33 ක් අඩංගු මුලද්‍රව්‍යයන් මිගිනි. පිලිගනු ලැබු මුලද්‍රව්‍ය 49 න් 45 කම පරමාණුක බල 1818 දී ජොන්ස් ජාකෝබ් බර්සේලියස් විසින් නිගමනය කරන ලදී. දිමිත්‍රි මෙන්ඩලීව්ගේ 1869 ආවර්තිතා වගුවේ මුල ද්‍රව්‍ය 66 ක් දක්නට ලැබුණි.

බොයිලිගේ සිට 20 වන ශත වර්ෂය දක්වා, මුලද්‍රව්‍යයක් නිගමනය කරන ලද්දේ ශුද්ධ ද්‍රව්‍යයක් වන අතර එය ඉතා කුඩා කොටස් වලට විභේජනය කල නොහැකියි යනුවෙනි. වෙනත් අයුරින් පවසන්නේ නම් රසායනික ද්‍රව්‍යයක් රසායනකි ක්‍රියාවලියක් මගින් තවත් රසායනික ද්‍රවයයකට වෙන්කල නොහැකි බවයි. 1913 දී හෙන්රි මොස්ලේ විසින් සොයාගන්නා‍ ලද්දේ පරමාණුවේ පරමානුක අංකයේ භෞතික තත්ත්වය යනු න්‍යෂ්ටියේ ආරෝපණයි. ආරෝපන නම් කිරීමේදී මෙයින් පසුව සිදුවිය . සමාවයික සහ ඇලත්‍රෝප නිසා ඇති වෙනස් කම්ද මෙම ආරෝපණය නම් කිරීම නිසා සිදුවිය.

1919 දී ප්‍රසිද්ධ මුලද්‍රව්‍ය 72 ක් දක්නට ලැබුණි. 1955 දී මුලද්‍රව්‍ය 101 ක් සොයාගත් අතර ඒවා මෙන්ඩලීවියම් යන නමින් නම් කරන ලද්දේ මෙන්ඩලීවිට් ගෞරවයක් වශයෙනි. මෙන්ඩලීව් යනු ආවර්තිතා ආකාරයට මුලද්‍රව්‍ය සකස්කල පළමු පද්ගලයා වේ. 2006 ඔක්තෝබර් මාසයේදී මුලද්‍රව්‍ය 118 වාර්තා වුවද මුලද්‍රව්‍ය 117 ද තවම විද්‍යාගාර තත්ත්වයේ නිපදවා නොමැත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Chemical_element#History