Jump to content

රසායනික ද්‍රව්‍යය

විකිපීඩියා වෙතින්
හුමාලය සහ ද්‍රව ජලය යනු ජලය නම් එකම රසායනික ද්‍රව්‍යයෙහි වෙනස් ස්වභාවයෝ වෙති.

රසායන විද්‍යාවෙහි, රසායනික ද්‍රව්‍යයක් යනු නිත්‍ය රසායනික සංයුතියක් සහ ලාක්ෂණික ගුණ සහිත පදාර්ථයෙහි ස්වරූපයකි.[1] භෞතික විඝටන ක්‍රම ආශ්‍රයෙන්, එනම් රසායනික බන්ධන බිඳීමෙන් තොරව, එය සංරචක බවට වෙන් කල නොහැක. ඒවා ඝන, ද්‍රව හෝ වායු විය හැක.


සටහන් සහ ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය:  (2006-) "කෙමිකල් සබ්ස්ටන්ස්".
"https://si.wikipedia.org/w/index.php?title=රසායනික_ද්‍රව්‍යය&oldid=442952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි