රශ්මි සිල්වා
Appearance
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | Hanthana Dewage Rashmi Sewandi Silva | ||||||||||||||||||||||||||
උපත | 4 දෙසැම්බර් 2000 Colombo, Sri Lanka | ||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | Right-handed | ||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | Right-arm leg break | ||||||||||||||||||||||||||
භූමිකාව | Bowler | ||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | |||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | Sri Lanka කාන්තා ක්‍රිකට් කණ්ඩායම | ||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | |||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | ||||||||||||||||||||||||||
2021/22–present | Sri Lanka Navy Sports Club | ||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
මූලාශ්‍රය: Cricinfo, 4 February 2023 |
හන්තාන දේවගේ රශ්මි සෙවන්දි සිල්වා (උපත 2000 දෙසැම්බර් 4, රශ්මි සිල්වා ලෙස හැඳින්වේ) දැනට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකි.[1][2]
ජාත්‍යන්තර වෘත්තිය දිවිය
[සංස්කරණය]2022 ජුනි මාසයේදී, ඉන්දියාවට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර සංචිතයට සිල්වා නම් කරන ලදී.[3] ඇය 2022 ජූලි 1 වන දින ඉන්දියාවට එරෙහිව කාඑදිජා මංගල තරඟයට පිවිසියාය.[4]
2022 ජූලි මාසයේදී එංගලන්තයේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇය නම් කරන ලදී.[5][6]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Player Profile: Rashmi Silva". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
- ^ "Player Profile: Rashmi Silva". CricketArchive. සම්ප්‍රවේශය 4 February 2023.
- ^ "Uncapped Rashmi de Silva, Kaushani Nuthyangana part of SL squad for white-ball series against India". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
- ^ "1st ODI, Pallekele, July 01, 2022, India Women tour of Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
- ^ "Sri Lanka finalise squad for upcoming Commonwealth Games". International Cricket Council. සම්ප්‍රවේශය 19 July 2022.
- ^ "Uncapped Rashmi Silva named in Sri Lanka squad for CWG 2022". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.