රශ්මි සිල්වා

විකිපීඩියා වෙතින්
Rashmi Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමHanthana Dewage Rashmi Sewandi Silva
උපත4 දෙසැම්බර් 2000 (2000-12-04) (වයස 23)
Colombo, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයRight-arm leg break
භූමිකාවBowler
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka කාන්තා ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2021/22–presentSri Lanka Navy Sports Club
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි WODI
තරග 2
රැස් කල ලකුණු 25
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 12.50
100ඒවා/50ඒවා 0/0
වැඩිම ලකුණු 18
යැවුනු පන්දු 72
කඩුළු 2
පන්දු යැවීමේ සාමාන්‍යය 41.50
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 2/53
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/–
මූලාශ්‍රය: Cricinfo, 4 February 2023

හන්තාන දේවගේ රශ්මි සෙවන්දි සිල්වා (උපත 2000 දෙසැම්බර් 4, රශ්මි සිල්වා ලෙස හැඳින්වේ) දැනට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකි.[1][2]

ජාත්‍යන්තර වෘත්තිය දිවිය[සංස්කරණය]

2022 ජුනි මාසයේදී, ඉන්දියාවට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර සංචිතයට සිල්වා නම් කරන ලදී.[3] ඇය 2022 ජූලි 1 වන දින ඉන්දියාවට එරෙහිව කාඑදිජා මංගල තරඟයට පිවිසියාය.[4]

2022 ජූලි මාසයේදී එංගලන්තයේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇය නම් කරන ලදී.[5][6]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Player Profile: Rashmi Silva". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
  2. "Player Profile: Rashmi Silva". CricketArchive. සම්ප්‍රවේශය 4 February 2023.
  3. "Uncapped Rashmi de Silva, Kaushani Nuthyangana part of SL squad for white-ball series against India". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
  4. "1st ODI, Pallekele, July 01, 2022, India Women tour of Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
  5. "Sri Lanka finalise squad for upcoming Commonwealth Games". International Cricket Council. සම්ප්‍රවේශය 19 July 2022.
  6. "Uncapped Rashmi Silva named in Sri Lanka squad for CWG 2022". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
"https://si.wikipedia.org/w/index.php?title=රශ්මි_සිල්වා&oldid=548361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි