රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී පුවත් වාර්තාකරණ සම්මානය

විකිපීඩියා වෙතින්

වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණ සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුදු වැඩසටහන නිෂ්පාදකයා Ref.
2004
2005
2006
2007
2008
2009
2010
2011 මහව නාගොල්ලාගම ගස්ලබු විනාෂය සිරස ටීවී [2]
දොම්පේ පොලිස් ප්‍රහාරය ටීවී දෙරණ
2012
2013 හිරු ටීවී [3]
2014 මීරියබැද්ද ඛේදවාචකය ලක්නා අමන්දි [4]
2015 උමා ඔය ව්‍යාපෘතිය අශේන් තාරක ගමගේ [5]
2016 සිරස විචාර තුසිත පිටිගල [6]
2017 උකුස්ස - ගල්ගමුව දළ පූට්ටුවා ටීවී දෙරණ [7]
2018 Prime Time News ටීවී දෙරණ [8]
2019 කන්දකාඩු - මතට එරෙහිව කේ. සී. සාරංග [9]
2020 හිරු සී. අයි. ඒ. තුෂාර නිරෝෂන් පීරිස් [10]
2021 ලංකා මුහුද කොල්ලකන ඉන්දිය ධීවරයෝ රියාස් හරිස් [10]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  7. "TV Derana wins multiple Raigam Tele'es awards". TVDerana. සම්ප්‍රවේශය 14 March 2018.
  8. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  9. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  10. 10.0 10.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.